Colombo Today Local News

‘කුණුහරුපෙන් බැන සමාව ගත් නිසා, හරීන්ට සමාව දෙනවා‘ – කථානායක

karu

පසුගිය 18 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කුණුහරපයෙන් බැනීම ගැන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කතානායක කරු ජයසුරිය මහතා ඉදිරියේ අද (25) සමාව ගත්තේය.

කතානායක විසින් පැනැවෙන ඕනෑම දඬුවමකට යටත් වන බවද ඔහු කීවේය.

සමාව ගැනීමට ඔහු ගත් තීරණය අගය කරන බවත් ඔහුගේ එම ක්‍රියාව නිසා ඔහුට එරෙහිව ක්‍රියා නොකරන බව ද ජයසුරිය මහතා කීවේය.

පරිපුරක ඇස්තමේන්තුවක මුල් ඡන්ද විමසීමේ දී ඇති වු කලබලයට සම්බන්ධ මන්ත්‍රීන් ද මෙලෙස සමාව ගත හොත් ඔවුනට එරෙහිව ක්‍රියා නොකිරිමට ඉඩ ඇතැයි ද කතානායක පැවසීය.

Related posts

පොහොට්ටුව සහ හංසයා හපුතලේදී ගැටෙති. තිදෙනෙක් රෝහලේ

colombotoday

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

බන්ධනාගාරයේ සිට මෙහෙයවන සියලූ අපරාධ වහාම නැවැත්විය යුතුයි.

colombotoday

ජනපති ආරක්ෂක රථ පෙළත් සීමා කරයි… ගමන් කරන පාරවල් නොවසයි !

colombotoday

උස්බෙකිස්ථානු කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

දහවල් කාලයේදී විදුලිය කප්පාදුවක් නැහැ – ලංවිම කියයි

colombotoday