World

ආගමික සහජීවනය ගැන හොයන්න ආ ඇමරිකානුවන්ට ඉන්දියාවේ දොර වසයි… අපේ වැඩ අපි බලාගන්නම් කියා වීසා කැන්සල් කරයි

usa india 232

අන්තර් ආගමික සහජීවනය පිළිබද සොයා බැලීම සදහා පැමිණිමට නියමිතව සිටි ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය නියෝජිතයන් පිරිසකට වීසා බලපත්‍ර නිකුත් කිරීම ඉන්දීය රජය විසින් අත්හිටුවා තිබෙනවා.

අන්තර් ආගමික නිදහස පිළිබද ඇමරිකානු කොමිසමේ නියෝජිතයන් මේලෙස ඉන්දියාවට පැමිණීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා අයදුම් කර තිබෙන අතර වොෂින්ටනයේ ඉන්දීය තානාපති කාර්යාලය ඔවුන්ට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දියානු ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ආගමික අයිතීන් පිළිබද විදේශ රටක් විසින් ප්‍රශ්න නොකළ යුතු බවත්, ඉන්දීය පුරවැසියන් සතු අයිතීන් පිළිබඳ විනිශ්චයක් ලබාදීමට විදේශිකයන්ට අයිතියක් නොමැති බවත්, වොෂින්ටනයේ ඉන්දීය තානාපති කාර්යාලය අවධාරණය කර තිබෙනවා.

Related posts

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

colombotoday

මිනිසුන්ට එරෙහිව කැරලි නොගසන බවට රොබෝවරුන් සහතික වෙයි

Admin

ප්‍රංශයේ කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයක්.. කුරාණයත් ගිනි තබයි

colombotoday

ට්‍රම්ප්ගේ නියෝගයට පිටුපෑ නීතිපතිනිය ධුරයෙන් නෙරපයි

colombotoday

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදී අසාර්ථක වූ බව ප්‍රංශ ජනපති පිළිගනී

colombotoday

රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් – ඇලස්කාවට සුනාමි අනතුරු ඇඟවීම්

colombotoday