World

පාකිස්‌තානු හමුදා ප්‍රකාශකට ජිහාඩ් සංවිධානයේ උණුසුම් පිළිගැනීමක්‌

පාකිස්‌තාන හමුදාවේ ප්‍රධාන හමුදා ප්‍රකාශක වෙත අපකීර්තිමත් ජයිෂ්-ඉ-මොහොමද් ජායිස්‌ උණුසුම් පිළිගැනීමක්‌ ලැබුණු බව වාර්තා වීමත් සමග ඉන්දියාව නොසන්සුන් වී තිබේ.

දෙසැම්බර් 27 වැනිදා හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ආසිෆ් ඝෆුර් කරච්චි නුවරදී මෙම පිළිගැනීමට ලක්‌ විය.

ඔහුව පිළිගනු ලැබුවේ ජිහාඩ් සබඳකම් ඇතැයි සැලකෙන ජෙම් සංවිධානයේ තිප්පළක්‌ සමීපයේදී බව හෙළි වී ඇත.

එහිදී මේජර් ජෙනරාල්වරයා හට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. 2002 වසරේ වෝල් ස්‌ට්‍රීට්‌ ජර්නල් හි වාර්තාකරු ඩැනියෙල් පර්ල් පැහැරගෙන මරා දැමූ සංවිධානයයි.

Related posts

පිලිපීනයේ කතෝලික දේවස්ථානයකට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – 27ක් ජීවිතක්ෂයට

colombotoday

ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ දහස ඉක්මවයි

colombotoday

එට්නා ගිනිකන්ද පුපුරා යයි

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

ජනාධිපති වෙන්න බාධා කලොත් තවත් මිනිසුන් මිය යා හැකියි : බයිඩ්න්ගෙන් ට්‍රම්ප්ට ඇඟවීමක්

colombotoday

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday