Colombo Today Local NewsUncategorized

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

ලබන සතියේ දින 3ක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත.

එළඹෙන 20, 21 සහ 22 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට ඊයේ (15) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

එමෙන්ම පෙබරවාරි 22 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ ජීවිතය අහිමිවූ මාරාන්තික අනතුරු සිදුවුණ හැටි (Video)

colombotoday

එජාපය තුළ තරුණයන්ට තැනක් නෑ… අපි ඉන්නේ කලකිරීමෙන් – සුජීව

colombotoday

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

colombotoday

කිලිනොච්චියේදී පොලිස් නිලධාරියෙකුට වටකරගෙන පහරදෙයි.. පහරකෑ නිලධාරියා රෝහලේ

colombotoday

හෝටලයක ඉහළ මහලෙන් වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට

Admin

චීනයට චෝදනා කිරීමට පෙර අමෙරිකානු ප්‍රතිපත්ති විමසා බලන්න… තානාපති ජූලි චන්ග්ට චීනයෙන් දැඩි පිළිතුරක්

Admin