Colombo Today Local News

එස්.බී. ගේ – විමල්ගේ “අශූචි” සටන තවත් උණුසුම් වේ.. (Video)

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිද අශූචි කන්දක බැහැගෙන සිටින බවත්, අශූචි තැවරුණු ඔහු කිසිසේත්ම ආණ්ඩුවට නොගන්නා බවත් ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එස්.බී. දිසානායක මෙන් තමන් අශූචි අනුභව කිරීමට සූදානම් නැති බව විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

විමල් වීරවංශ මහතා ශ්‍රීලනිප නියෝජිතයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කරමින් සිටින බවත්, ළගදීම ඔහු ආණ්ඩුවට එකතුවනු ඇති බවටත් එස්.බී. දිසානායක මහතා පුවත්පතකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබුණේ එස්.බී. දිසානායක ඇමතිවරයා බඩගින්නට අශූචි කෑවට තමන් එසේ අශූචි කෑමට සූදානම් නැති බවයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1772758712784379/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි

colombotoday

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

තරග පාවා දිමේ චෝදනාව : සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

colombotoday

නකල්ස් අඩවියේ මහා ඉඩම් කොල්ලයක්.. කබීර් හෂීම්-කිරිඇල්ල අක්කර විසිඑක්දාහක් නෑ හිතවතුන්ට දෙයි…

colombotoday

ඡන්දය සලකුණු කරන ආකාරය

colombotoday