Colombo Today Local News

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

SB 445

එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී ඩී.ඩී උපුල් මහතා, අමාත්‍ය එස්.බී දිසානයක මහතා මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශක්ට පිළිතුරු ලෙස ‘නපුංසකයාට මං කියනවා විවෘත විවාදයකට එන්න කියලා’ යනුවෙන් පවසා තිබිණි.

ඩී.ඩී උපුල් මහතාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමට පිළිතුරු දෙමින් දිසානයක මහතා පවසා සිටියේ තමන් නපුංසකද නැද්ද යන වග උපුල්ට පරික්ෂා කර බැලුවොත් තේරුම් ගතහැකි බවයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ මහනුවර ඊයේ පැවති මධ්‍යහමුවකදීයි.

එස්.බී. අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහත වීඩියෝවේ දැක්වේ.

Related posts

සාමාන්‍ය පෙළ සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ගැන විදුහල්පතිවරුන් ට දැනුම්දීමක්

Admin

වහබ්වාදී උලමා සංගමය ජනපතිට සුභ පතයි. එකට වැඩ කිරීමටත් සූදානම බව කියයි.

colombotoday

ගෝඨාභය රාජපක්ෂ රජය නිසා ආර්ථිකය කඩා වැටිලා- රනිල්

colombotoday

සතොසෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400කට

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

සිංහල රටක් හදන්න දෙන්නෑ. එහෙම වුණොත් වෙනම දෙමළ රටකුත් හදනවා – TNA

colombotoday