Colombo Today Local News

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කෙරෙයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කර තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධරී වසම් 4 ක් අද (26)දින උදෑසන 6.00 සිට එලෙස හුදකලා කළ බවයි.

මේ අතර කිරිබත්ගොඩ, නාහේන ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලා බව ඉවත් කර තිබේ.

Related posts

සංවර්ධන ලොතරැයි මණ්ලඩයේ හිටපු සභාපති හොරා කාපුව එළියට

Admin

“ඔබාමාත් ප්‍රසංශා කරා.. රජයේ වැඩපිළිවෙල ගැන හුසේන් කුමාරයත් ඉන්නේ හරි සතුටින්“ – ජනපති

colombotoday

නාමල්,පවිත්‍රා,රෝහිත,ඇතුළු 06 මැති ඇමැති හයකගේ ගමන් බලපත් අධිකරණය බාරයට

colombotoday

ජනපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

ඕස්ට්‍රියා රජය බුර්ඛාව තහනම් කරයි..

colombotoday

උත්සව සමයේ බිත්තර ආනයනය සීමා කරයි

Admin