BusinessColombo Today Local News

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

sathosa-415x260

පරිබෝජනයට නුසුදුසු සහල් තොග සත්ව ආහාර ලෙස සදහන් කරමින් ඇමතිවරයා විසින් ඔහුගේ මිතුරන්ට ලබා දී ඇති අතර එම සහල් පිරිසිදුකර නැවත පරිබෝජනය සදහා වෙළදපොලට යැවීමේ ජාවාරමක් පිලිබදව Colombo Today වෙත වාර්තා වෙනවා.

මෙලෙස මේ වනවිටත් විශාල සහල් තොග ප්‍රමාණයක් පරිබෝජනය සදහා වෙළදපොලට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මොරගහකන්දේ ජලය උතුරටත්.. ව්‍යාපෘතියේ කොටසක අයිතිය විග්නේෂ්වරන් ඉල්ලයි !

colombotoday

යෝෂිත අත්අඩංගුවට ගැනීමට ඩීඅයිජී අනුර දිසානායක කළ මෙහෙයුම ගැන විමල් කියයි

colombotoday

ගලගොඩඅත්තේ හිමියෝ හබරණ ග්‍රාමීය රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරති.

colombotoday

රනිල් එලවන සටන ඉවරයි.. ඔහුගේ කේන්දරය බලවත්… අපේ අවාසනාවද රටේ අවාසනාවද කියලා දන්නේ නැහැ

colombotoday

අභ්‍යවකාශ තාක්‌ෂණය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට

colombotoday

අග්‍රාමාත්‍ය ධූරයට සුදුසුම මහින්ද රාජපක්ෂයි. අපි තුනෙන් දෙකේ බලයක් අරගෙන දෙනවා. සුදත්ත හිමි තම ප්‍රකාශය වෙනස් කරයි

colombotoday