Colombo Today Local News

ලබන 05දා හෙද වර්ජනයක් කරන බවට සමන් රත්නප්‍රිය අනතුරු අඟවයි.

සියළුම රාජ්‍ය සේවකයින් රාජකාරියට වාර්තා කිරීම තුළ සෞඛ්‍ය සේවකයින් බරපතල අනතුරකට ලක්වන බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව කියා සිටී.

එම ආකාරයට සියළුම රාජ්‍ය සේවකයින් ගෙන්වීමට අදාල චක්‍රලේඛය ක්‍රියාත්මක කලහොත් ලබන 05 වැනි දින රෝහල් සේවාවලින් ඉවත්වෙමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්ඵ කරන බව එම එකමුතුවේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටී.

Related posts

බලහත්කාරය නවතා ගැටළුව විසදන්නැයි වෘත්තිය සමිති කියයි

colombotoday

Bodu Bala Sena: දැයම එක රොදකට සිව් හෙලේ මහ සඟ සමුළුව සජීවීව

colombotoday

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin

ලංකාවේදී හෙරොයින් ජාවාරමේ යෙදුනු පාකිස්තානුවන් 7ක් දිවි ඇති තෙක් සිරගෙට

colombotoday

වසර ගණනකට පසු පොලිස් පොඩ්ඩන් 9317කට උසස් වීම් දෙන්න කැබිනට් අනුමැතිය

Admin