Colombo Today Local News

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

දුම්රිය රියදුරන් කොටසක් හදිසියේ සේවයෙන් ඉවත්වීම නිසා අද (15) පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 10කට අධික සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.

ඒ, දුම්රිය රියදුරන්ගේ නවාතැන් පහසුකම් පිළිබද ඇති ගැටලුවක් හේතුවෙනි.

අද පස්වරුව වන විට විශාල දුම්රිය ප්‍රමාණයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සමග අවලංගු කිරීමට දුම්රිය රියදුරු සංගමය බලාපොරොත්තුවෙන් සිටින බවට වාර්තා වේ.

Related posts

“රුපියල තවම තරඟකාරී නෑ… පහළ වැටීමට ඉඩ දිය යුතුයි” – මහ බැංකු අධිපති

colombotoday

විමල්ට සෙත් පතන්න ඥාණසාර හිමියෝ වැලිකඩ වඩිති !

colombotoday

ගංජා වලින් බෙහෙත් හදලා රට යැව්වොත් වැඩි විදේශ විනිමයක් ගොඩගන්න පුළුවන්

colombotoday

ත්‍රිකුණාමලය මාළු වෙළෙද සංකීර්ණයේ 06 දෙනකුට කොරෝනා

colombotoday

හකීම්ට එරෙහිව නැගෙනහිරින් මුස්ලිම් පෙරමුණක් !!

colombotoday

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday