Colombo Today Local News

රජයේ එන්නත් කරණවැඩපිළිවෙලෙන් විපක්ෂය දේශපාලනය කරයි. – අවශ්‍යතාවය මුලින්ම කිවේ සජිත් යැයි මුදල් ගෙවා දැන්වීම් ප්‍රචාරය කරති.

ශ්‍රී ලංකාව තුල එන්නත්කරන වැඩපිළිවෙලක අවශ්‍යතාවය මුලින්ම ප්‍රකාශකලේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව සඳහන් වෙන දැන්වීමක් සමාජ මාධ්‍ය තුල මුදල් ගෙවා ප්‍රචාරය කරමින් පවතිනවා.

රජය විසින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන එන්නත්කරන වදපිලිවෙලෙන් ලකුණු දමාගැනීම සඳහා බංකලොත් විපක්ෂ නායක කටයුතු කිරීම විහිළුසහගත ක්‍රියාවක් බවයි මේ පිළිබඳව අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියේ.

Related posts

“ගෝඨාභය කිසිදු මූල්‍ය වංචාවකට සම්බන්ධ නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්නෙත් නෑ” – ඇමති අමුණුගම

colombotoday

ජාතිවාදී සීමා නීර්ණයට එරෙහිව බෙංගමුවේ හිමියෝ උසාවියට !

colombotoday

වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයට

Admin

වාලම්පුරි 02 ක් විකිණීමට සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

අලියාගෙන් රනිල්, පොහොට්ටුවෙන් ගෝඨා ජනාධිපතිවරණයට

colombotoday

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday