World

ළමුන්ට සහ දෙමාපියන්ට පීඩනය වැඩියි. – පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරයි

චීනය බදාදා පුද්ගලික ගුරුවරුන්ට Online හෝ නේවාසික ගොඩනැගිලි, හෝටල් සහ කෝපි හල් වැනි ලියාපදිංචි නොවූ ස්ථාන වල පන්ති පැවැත්වීම තහනම් කර ඇති අතර මුදල් අයකරන උපකාරක පන්ති සියල්ල ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇත.

ළමයින් සහ දෙමාපියන් මත ඇති වන පීඩනය ලිහිල් කිරීමේ උත්සාහයක් ලෙස බලධාරීන් පාසල් විෂය මාලාවේ විෂයයන් සඳහා මුදල් අයකර ඉගැන්වීම තහනම් කර තිබේ.

තරඟකාරී උසස් අධ්‍යාපන ක්‍රමයක් නිසා උපකාරක පන්ති සේවය දෙමාපියන් අතර ජනප්‍රිය වී ඇති නමුත් රජය පසුගාමී උපත් අනුපාතයක් ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙස දරුවන් ඇති දැඩි කිරීමේ පිරිවැය අඩු කිරීමට උත්සාහ කළේය.

පාසැලෙන් පසු උපකාරක පන්ති පැවැත්වීමට ද අවසර නොදෙන බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රොයිටර් ඇසුරෙනි

Related posts

ශ්‍රී දේවී යළි නොඑයි..

colombotoday

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

colombotoday

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් චීනයේ පළාතක මෝල්ටා උණ පැතිරේ

colombotoday

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේදී බාරවෙයි

Admin

පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බිංදුවකින් ප්‍රතිදේහජනක පරීක්ෂාවක්. ප්‍රතිපලය COVID-19 ධනාත්මකයි.

colombotoday