Colombo Today Local News

රැකියා නැති උපාධිධාරීන්ට රැකියා වෙනුවට කදුළු ගෑස්!

pp555114512රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට පොලීසය විසින් ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදි. ඒ කොළඹ කොටුව සෙරමික් හන්දිය අසලදීය.

කොළඹ කොටුවෙන් ආරම්භ කරන ලද විරෝධතාව ලෝටස් වටරවුම දක්වා පැමිණෙද්දී මෙසේ පොලිස් ප්‍රහාරයට ලක් විය. විරෝධතාව සදහා විශාල පිරිසක් එක්ව සිටි අතර ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක්ද ඇතිව තිබේ.

Related posts

ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාරයට !

colombotoday

විල්පත්තු විනාශයේ ඇග හිරිවැටෙන හෙළිදරව්ව.. මහා සංහාරයේ අලුත්ම තත්ත්වය මෙන්න (Video)

colombotoday

ඇමති ජෝන් පල්ලියක් හදන්න ගල්ගමුවේ වැව් රක්ෂිතයකට විදියි

colombotoday

විජයකලා නිදහස් කරන්න නියෝග

Admin

ඥානසාර හිමි බවට සඳහන් වූ පුද්ගලයා කොරියාවෙන් හමුවේ

colombotoday

උතුරේ ආරක්ෂාව ගැන සාකච්ඡාවකදී තියුණු ආයුද ගත් පිරිසකගෙන් නිවෙසකට ප්‍රහාරයක්

colombotoday