Colombo Today Local News

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 65 වන වියේ පසුවූ අතර මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මෙහෙවරක යෙදුණු ඔහු බලවත් සේ රෝගීව සිටියදී පවා ග්‍රන්ථකරණයේ යෙදී ඇත.

පසුගිය දිනවල කතාබහට ලක්වුණු වද පෙති සිද්ධියේදී ඒ මහතා කළැයි කී ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක්විය.

Related posts

ඇමති අකිල විරාජ් ගෝඨාට අභියෝග කරයි

colombotoday

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

colombotoday

පුන්නක්කු මිලත් නගී.. කිරි දෙනුන් සීරුවෙන්.. කිරි ගොවීන් අවුලෙන් !

colombotoday

“හමුදා කදවුරකට ඇතුල් වෙන්න කාගෙවත් අවසර ඕන නෑ.. ඒ ගැන කතා එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

ජනපතිට, හිටපු ජනපති සුබ පතයි.. යහපාලනයනම් සුබ නෑ කියයි

colombotoday

ජනපති පොළොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි.

colombotoday