Colombo Today Local News

ජනපති පොළොන්නරුවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි.

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16දා) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ අද පෙරවරුවේ විද්‍යාලෝක විහාරය වෙත ගිය ජනාධිපවරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිවරයා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට එක් විය. ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.

Related posts

බන්ධනාගාර රැඳවියෙක් රාගම රෝහලේදී පලා යයි

Admin

ජාත්‍යන්තරයට යන නිල් කටරොළු

Admin

කොටි සැකකරුවෝ ඇප ඉල්ලා උසාවිය ළඟ යකා නටති

colombotoday

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin

වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු

colombotoday

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin