Colombo Today Local News

ඉෂාලනි දැරිය පිලිස්සී මියයාම – රිෂාඞ් බදියුදීන් සැකකරුවෙකු ලෙස නම් කරයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා එම නඩුවේ 05 වැනි සැකකරුවකු ලෙස නම් කර ඇත.

එම නඩුවේ ප‍්‍රධාන සැක කාරිය ලෙස නම් කර ඇති මන්තී‍්‍රවරයාගේ බිරිඳ සහ අනෙක් සැකකරුවන් තිදෙනා ලබන 06 දක්වා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

බලහත්කාරය නවතා ගැටළුව විසදන්නැයි වෘත්තිය සමිති කියයි

colombotoday

නිදහස් කළ හිටපු කොටි සාමාජිකයන් නැවත අත්අඩංගුවට ගන්නවා.. එය සංහිදියාවට බාධාවක්

colombotoday

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 කැඳවීමට ජනපති තීරණය කරයි…

colombotoday

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

colombotoday

ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ෂරියා මිණීමරුවන් කිරීම

colombotoday

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

colombotoday