Colombo Today Local News

රිෂාඩ් ගේ නඩුවෙන් තුන් වන විනිසුරුත් ඉල්ලා අස් වෙයි. | ඒ නිසා ඇප ඉල්ලන්න බැරි වූ බව ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නඩුව අද (23) දින කඳවු අවස්ථාවේ තවත් විනිසුරුවරයෙකු නඩුවෙන් ඉල්ලා අස් වී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පැවසීය.

මීට ඉහතදී නඩුව කඳවු දෙවරකදී විනිසුරුවරුන් දෙදෙනෙකු ඉල්ලා අස් වූ බවත් අද දින ද තවත් විනිසුරුවරයෙකු ඉල්ලා අස් වීමත් සමගම මෙම නඩුවෙන් ඉවත්වූ විනිසුරුවරුන්ගේ ගණන 3 දක්වා ඉහල ගිය බව මන්ත්‍රීවරයා පැවසීය.

මෙලෙස දිගින් දිගටම විනිසුරුවරුන් ඉල්ලා අස් වීම හේතුවෙන් රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට ඇප අයදුම් කිරීමට නොහැකි වී තිබෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

පාර්ලිමේන්තු සජීවී විකාශය

Related posts

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සංගමය ලියාපදිංචියට බලධාරීන් ඉඩ දෙන්නෑ – සිංහල ශිෂ්‍යයෝ කියති

colombotoday

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

colombotoday

මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවෙන් මහින්දට සංදේශයක්

colombotoday

චමුදිතට එල්ලවූ අසූචි ප්‍රහාරය විපක්ෂ නායක හෙළා දකියි.

colombotoday

මලියදේව ශාන්ත ආනා බිග් මැච් අතරතුර වාහන 20ක් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගෙන් CIDයට ප්‍රකාශයක්

Admin