Colombo Today Local News

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා – රනිල් වික්‍රමසිංහ

ආර්ථිකය කියලා ජීවිත බිල්ලට දෙන්න එපා යැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මේ රටේ රුපියල බාල්දු වුනේ මහබැංකුව මුදල් අච්චු ගහපු නිසා බවත් විදේශ විනිමය ලබාගැනීම සඳහා ඉන්දීය සංචාරකයින් මෙරටට ගෙන ඒමෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ බවත් වික්‍රමසිංහ මහතා ඊයේ (23) අන්තර්ජාලයට වීඩියෝවක් එක්කරමින් පැවසීය.

කොමිටිවලීම් මේ වැඩකටයුත්ත කරන්න බැරි බවත් කැබිනට් මණ්ඩලය හෑල්ලු නොකොට ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය බලතල ගෙන වැඩ කිරීම කල යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සමාරම්භය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්

Admin

අත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණය හමුවට

colombotoday

සිසුන්ගේ ආරවුල විසදුවාට ගුරුවරුන්ට හිමිවූ ත්‍යාගය

Admin

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

මහින්දට ආණ්ඩුව පෙරළන්න අවස්ථාවක් දී අගමැති රට යයි

colombotoday

අධික රස්නයෙන් ආරක්ෂා වෙන්න – කාලගුණය අනතුරු අඟවයි

Admin