Colombo Today Local News

අත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණය හමුවට

අත්අඩංගුවට පත් රංගන ශිල්පි දමිතා අබේරත්න මහත්මිය අද (08)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය මැයි මස 09 වැනි දා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපොළවලට හානි කිරීමේ චෝදනා යටතේ ඇය ඊයේ රාත්‍රීයේ දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසිනි.

Related posts

“ඔබාමාත් ප්‍රසංශා කරා.. රජයේ වැඩපිළිවෙල ගැන හුසේන් කුමාරයත් ඉන්නේ හරි සතුටින්“ – ජනපති

colombotoday

රුසියානු ග්‍රහණයේන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් 7දෙනෙකුගේ ඡායාරූපයක් නිකුත් වෙයි

colombotoday

රාජගිරිය රිය අනතුරට අදාලව හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති අත්ඩංගුවට ගන්න නියෝග

colombotoday

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

“දහස් ගණනක් ආයුධ මුස්ලිම් තරුණයන්ට බෙදා දුන්නේ මමයි” – හිස්බුල්ලාගේ රහස් හඩපටයක් පිටවෙයි

colombotoday

මෙරට එන්නත ලබාගත් අයගේ තොරතුරු WHO දත්ත පද්ධතියට

colombotoday