Colombo Today Local News

හබරණ-පොළොන්නරුව පාර අවහිර කරමින් ගොවීන් විරෝධතාවක

මින්නේරිය ප්‍රදේශයෙන් හබරණ – පොළොන්නරුව මාර්ගය අවහිරකරමින් ගොවීන් විරෝධතාවක නිරතව සිටී.

ගොවීන් මෙලසෙ විරෝධතාවේ නිරතව සිටින්නේ, පෙහොර ඇතුළු වගාවට අවශ්‍ය කෘෂි රසානික ද්‍රව්‍ය ලබාදෙන්නැයි ඉල්ලමිනි.

විරෝධතාව සඳහා ප්‍රදේශ කිහිපයක ගොවි සංවිධානවල ගොවීන් එක්ව සිටින බව වාර්තාවේ.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංවිම ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ

colombotoday

අයිස් සමග අත්අඩංගුවට ගත් සුරාබදු නියාමකගේ වැඩ තහනම් කරයි

colombotoday

සියලුම බලපත්‍රලාභී බැංකු අද සහ හෙට විවෘතයි..

colombotoday

ආණ්ඩුව ගෙදර යායුතුයි – දිනේෂ් ගුණවර්ධන

colombotoday

ඇමති ආරක්ෂකයෝ විදෙස් තරුණියකට අතවර කරලා.. පැන යද්දී දෙන්නෙක් අල්ලයි

colombotoday

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

Admin