Colombo Today Local News

සියලුම බලපත්‍රලාභී බැංකු අද සහ හෙට විවෘතයි..

බැංකු සේවා සඳහා බැංකු අද(11) හා හෙට (12) සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රාජ්‍ය සේවා අමාත්‍යාංශය, අද සහ හෙට දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළේ ය.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම විශේෂ නිවාඩුව ලබා දුන් බව රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

Related posts

බාල ප්‍රමිතියේ පිළිකා එන්නත් තොගයක් ගෙන්වලා.. මිලියන 986 ටෙන්ඩරය හිතවතෙකුගේ සමාගමට !

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin

අන්තවාදී මතවාද දරන්නන් පිරිවරා ශුරා සභාවේ මහා සභා රැස්විම කොළඹදී පවත්වයි.

colombotoday

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday

මම රැකගත්තා.. මහින්ද විනාශ කළා!

colombotoday

ලක්හඩ කඩා වැටේ – නිවුටන් හඩා වැටේ

colombotoday