Colombo Today Local News

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ, පින්නවල ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග විශාල පස් කන්දක් කඩාවැටී තිබේ.

ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇත.

පින්නවල නගරයට මීටර් 100ක් පමණ ආසන්නයෙන් මෙම නායයෑම සිදුවී ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම ස්ථානයේ නායයෑම් සිදුවූ බව වාර්තා වේ.

Related posts

ආණ්ඩුවේ අලුත් මහානායක තුන් කට්ටුව මෙන්න.. මහා සංඝ භේද කුමන්ත්‍රණයක් !

colombotoday

පැමිණිලිකාරයා සොයාගෙන ගිහින් නඩු දාන්න නීතියක් ලංකාවේ තවම නෑ – කොමිසමේ සභාපති විනිසුරු

colombotoday

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

colombotoday

අසංවරවර ඇවිත්, හිරුණිකා උසාවියට අගෞරව කරලා.. විනිසුරු මඩුල්ලෙන් දැඩි අවවාද

colombotoday