Colombo Today Local News

පියාට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

වයස අවුරුදු 70 ක් වන පියාට පහරදුන් පුත්තලම නාගරික මන්ත්‍රීවරයෙකු ඊයේ (6) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

පියාගේ පැමිණිල්ලක් මත පුත්තලම පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද (7) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

කටුනායක වැසෙයි.. මත්තල පිරී ඉතිරෙයි

colombotoday

ඇමති විජිත පළමු කැබිනට් මාධ්‍ය හමුවෙන්ම වරද්දාගෙන?

Admin

පොලීසියෙන් නීතිය අකුරටම.. බදුල්ල නගරයේ නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලයි !

colombotoday

දැඩි කොන්දේසි මත බැසිල්ට ඇප… රට ගමන් තහනම්

colombotoday

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday

මැයි 09 කලහකාරී සිදුවීම් 06කට සජබ ආසන සංවිධායකයෙක් අත්අඩංගුවට

colombotoday