Colombo Today Local News

බන්ධනාගාරවල තදබදය දිනෙන් දින ඉහලට

දෛනිකව බන්ධනාගාරගතවන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යමින් තිබේ.

දෛනිකව පුද්ගලයින් 400 ක් පමණ බන්ධනාගාරගත වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසන්නේ.

පවතින තත්ත්වය තුළ අපහසු වුවත් බන්ධනාගාර ආශ්‍රිතව ඇති තදබදය කළමනාකරණය කරගනිමින් සිරකරුවන් රැඳවීමට පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

මේ වනවිට බන්ධනාගාරගත සමස්ත පිරිස 30,000 ඉමවන බවත් වාර්තා වේ.

Related posts

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

වොකස්වැගන් ජනවාරියේ එනවාමයි – අගමැතිගෙන් සහතිකයක්

colombotoday

“ඉල්ලීම් කොයිතරම් සාධාරණ වුණත් ඒ ගැන කොවිඩ් වෛරසයට අවබෝධයක් නෑ.” – ගුරුවරුන්ට PHI සංගමය අනතුරු අඟවයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

කිලිනොච්චියේ බුදු මැදුරට තහංචි.. උතුරු සභාව යෝජනාවක් සම්මත කරගනී

colombotoday

අපරාදයකට අරඇද්ද දෙකක් පොලිස් අත්අඩංගුවට

colombotoday