Colombo Today Local News

හෙට සිට නැවතත් සෞඛ්‍ය වැඩවර්ජන

හෙට උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් තීරණය කර තිබේ.

එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි.

එම වෘත්තීය සමිති පවසන්නේ මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හෙතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Related posts

දේශපාලනඥයන් ආ ගිය දේවාලයක කපුවෙක් සිසුන්ට ලිංගික හිංසන කර වීඩියෝ පිටරටට විකුණලා

colombotoday

රණවිරු දරු දැරියන් 17000 කට අතහිත දුන් රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව වැඩසටහන

colombotoday

සම්බන්ධන් අත්අඩංගුවට ගත්තොත් විදෙස් හමුදා ආක්‍රමණයක් එයි.. දමිළ ඉඩම්වලින් හමුදාව වහා ඉවත් කරනු

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday

මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර යුද අධිකරණය සැරසේ

colombotoday

පේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්

colombotoday