Colombo Today Local News

පෙම් යුවළක් දියේ ගිලී අතුරුදන්

විවාහ වීමට සිටින යුවළක් අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ.

ඔවුන් ඊයේ (07) දී ඇල් ඔයේ දිය නෑමට ගොස් ඇත්තේ, වේයන්ගොඩ, මැදවත්ත ප්‍රදේශයෙන් බව පොලීසිය කියයි.

එසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ, 19 හැවිරිදි වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 19 හැවිරිදි කුඩා ඔය, ලබුතැන්න ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිස් නිලධරින්, ප්‍රදේශවාසීන්, යුද හමුදාව හා නාවික හමුදාවේ සහාය ඇතිව මෙහෙයුමක් ක්‍රියාත්මකය.

Related posts

ලක්ෂ 18ට අධික පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අල්ලයි

colombotoday

වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට තීරණයක්

Admin

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් එන අය දින 14ක් නිරෝධායනයට

colombotoday

ජිනීවා වාර්තාව තරම් පරණගම වාර්තාව දරුණු නැත. හමුදාවට එරෙහි තවත් විභාග අනවශ්‍ය ය.

colombotoday

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday