World

ඊශ්‍රායලයන් ප්‍රාණ ඇපකරුවන් දෙදනෙක් මුදාගනී.

ඊශ්‍රායලය පවසන්නේ රෆා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් සඟවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක්ව බේරාගත් බවයි.

එම පුද්ගලයින් දෙදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් වාර්තා විය.

දකුණු ගාසා ප්‍රදේශයට ඊශ්‍රායල ප්‍රහාරක යානා දැඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් පලස්තීන වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

ඉන් රෆා ප්‍රදේශයට ද හානි සිදුවී ඇති බව සඳහන් වේ.

Related posts

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday

නෝර්වේ දී දුනු ඊතළ යොදා ගනිමින් මාරක ප්‍රහාරයක්

colombotoday

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා ට්සේ චී ලොප් නෙදර්ලන්තයේදී අල්ලයි

colombotoday

ලොව උසම සුනකයා මිය යයි

Admin

ඉස්ලාම් සමූහයකට අයත් බැංකු ගිණුම් තහනම් කරයි. Islam Defenders Front සංවිධානයත් ඒ අතර.

colombotoday

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

colombotoday