World

ඊශ්‍රායලයන් ප්‍රාණ ඇපකරුවන් දෙදනෙක් මුදාගනී.

ඊශ්‍රායලය පවසන්නේ රෆා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් සඟවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක්ව බේරාගත් බවයි.

එම පුද්ගලයින් දෙදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් වාර්තා විය.

දකුණු ගාසා ප්‍රදේශයට ඊශ්‍රායල ප්‍රහාරක යානා දැඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් පලස්තීන වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

ඉන් රෆා ප්‍රදේශයට ද හානි සිදුවී ඇති බව සඳහන් වේ.

Related posts

තාවකාලික සටන් විරාමය දීර්ඝ කෙරේ…

Admin

අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක්

Admin

තක්කාලි ගෙඩියක් තරම් බිබිලි මතු වන තක්කාලි උණක්

colombotoday

අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

colombotoday

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

colombotoday

G7 ගාසාවේ මානුෂීය විරාමයට සහය දක්වයි

Admin