World

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා ට්සේ චී ලොප් නෙදර්ලන්තයේදී අල්ලයි

ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු වන ට්සේ චී ලොප් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාව නිකුත් කළ වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගත් එම ජාවාරම්කරු චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතිකයෙකු බව වාර්තා වේ.

ඔහු ආසියාව පුරා ඩොලර් බිලියන 70ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බවට අනාවරණය වී තිබේ.

පොලීසියට අවශ්‍යව සිටි 56 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු පොලීසිය අවුරුදු 10කට වැඩි කාලයක් මෙහෙයුම් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඉන්දියාවේ මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩාවැටෙයි

colombotoday

ඇමරිකානු උප ජනාධිපතිගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුටත් කොරෝනා අසාදනය වෙලා

colombotoday

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday

මුස්ලිම් පල්ලියේදී අධෝවාත පිටකල අයෙකුට මරණ දඩුවම දෙයි !

colombotoday

IS යක්ෂයෝ ලිංගික වහලියන් වීම ප්‍රතික්ශේප කළ තරුණියන් 19 ක් පණපිටින් පුළුස්සයි

colombotoday

කොටියෙකුටත් කොරෝනා ආසාදනයවෙයි

colombotoday