Colombo Today Local News

තවත් පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ්

ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දසදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.

පොලීසිය පැවසුවේ ඊයේ (07) දිනයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි.

කොවිඩ් ආසාදිත එම නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එමෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු ආරම්භ කර තිබේ.

Related posts

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි ගැන හෙළිදරව්වක්

colombotoday

වවුනියාව මුස්ලිම් හෝටලයකින් බෝම්බ හා පතුරම් තොගයක් හමුවෙයි

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවකින් අමුතු දුමක්…. අවට ජනතාවට විශේෂ දැනුම්දීමක්

Admin

Google එකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහයි – රංජන් රාමනායක පවසයි.

colombotoday

අදත් පැය දෙකක් රටම අඳුරේ

Admin

බැදුම්කරේ මාරපන වාර්තාව ද්වේෂ සහගතයි – අගමැති විසිකර දමයි

colombotoday