Colombo Today Local News

අදත් පැය දෙකක් රටම අඳුරේ

අද (25)දිනයේ පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසරය හිමිව තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Related posts

කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල් ලබාගෙන වැඩ ආරඹා නැති කොන්ත්‍රාත් ගිවිසුම් අවලංගු කිරිමට නීතිමය හැකියාවන් පවතී දැයි සොයා බලන ලෙස ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

colombotoday

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

colombotoday

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්

colombotoday

මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය

colombotoday

තෙල් සේවකයන්ට ගහපු මැරයන් ගැන පැමිණිළි නෑ.. ඒ නිසා අත්අඩංගුවට ගන්න බෑ

colombotoday