Colombo Today Local News

අදත් පැය දෙකක් රටම අඳුරේ

අද (25)දිනයේ පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසරය හිමිව තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Related posts

“යහපාලනයේ ප්‍රථිපල පෙන්වීම දැන් ඇරඹුවා” – ජනපති

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්

colombotoday

විල්පත්තු මායිමේ රක්ෂිතයක් මුස්ලිම් මවුලවි කෙනෙක් සිකුරාදා මහ රෑ එලි කරලා…

colombotoday

ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්

colombotoday

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

colombotoday

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

colombotoday