Colombo Today Local News

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

පෙබරවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව ඉහළ දමා ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ මාර්ගගත සහ මාර්ගගත නොවන ක්‍රමය හරහා සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අය කළ ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

එමෙන්ම ඔහු වැඩි දුරටත් සදහන් කලේ එක් දින සහ දින තුනකින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සේවා ගාස්තුවල වෙනසක් නොවන බව ය.

Related posts

24-30න් විවාහ වෙන්න,රජයෙන් නිවාසයක්

Admin

තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක වික්කොත් බලපත්‍ර අහෝසී…

Admin

කතරගම මහා දේවාලයට ඉබියතුරු දමයි.. ඉතිහාසයේ මුල්වරට අළුයම දේව පූජාවත් අත්හිටුවයි

colombotoday

මුතුරාජවෙල කුණු කන්දේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වයි… කඩොලාන පරිසරයට හානියක් නෑ !

colombotoday

රැකියා නැති උපාධි ධාරයෝ පළාත් සභාවට එති

colombotoday

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයට යන පළමු වැනි පැමිණිල්ල මෙන්න…

colombotoday