Colombo Today Local News

“එදා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නෙමෙයි නාමල්.. වනජීවී ඇමති බැසිල්.. අද අපි නිදහස්” – විජයමුණි සොයිසා

ඒකාබද්ධ විපක්ෂය නිර්මාණය කිරීමට යන පක්ෂයේ නායකයා රාජපක්ෂවරයෙකු විය යුතුයැයි ඔවුන් දරන මතය සමගම තවදුරටත් පවුල්වාදය මේරට තුළ ස්ථාපිත කිරීහට රාජපක්ෂවරු උත්සහ කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

එමෙන්ම ජනවාරී 08 දා මේරටේ ජනතාව පවුල්වාද ප්‍රතික්ශේෂ කළ බැවින් තවදුරටත් පවුල්වාදයට ඉඩක් නොමැති බවත් හෙතෙම කීය.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ඉතිහාසයේ සිය පක්ෂ කැඩුවකු ආණ්ඩු පෙරලුවකු මිස පක්ෂ හදපු පුද්ගලයෙකු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

එමෙන්ම එදා අමාත්‍යංශ පාලනය කළ ආකාරය පිළිබඳවද පවසමින් අමාත්‍යවරයා පැවසුයේ එදා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නොව නාමල් රාජපක්ෂ වු බවය.අද(01දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේබව කීය

Related posts

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනට පොලිසිය හරස් වෙයි

Admin

හමුදාවට දඩුවම් කළ යුතුයි කියන ඇමති ෆොන්සේකාට දොඩම්පහළ හිමිගෙන් කණ පැලෙන්න පිළිතුරු

colombotoday

ගෝඨාභය අද FCID යට…

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

අරලියගහ මැදුරේ යහපාලන මැතිවරණ දන්සැල් !

colombotoday

වෙසක්, පොසන් උත්සව මොකුත් එපා – ඤාණසාර හිමියන් අද කළ අනතුරු ඇගවීම [Video]

colombotoday