Colombo Today Local News

පාර්ලිමේන්තුවත් තව්හිද් ත්‍රස්ත කදවුරක්, මේ රට සිරියාවක් වෙනතුරු බලා ඉන්න එපා ! – උදයශාන්ත ගුණසේකර

තව්හිද් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කදවුරු 17ක් රට පුරා ස්ථාන වලින් සොයාගෙන ඇති බවත්, පාර්ලිමේන්තුවත් ත්‍රස්ත කදවුරක් වන තරමට තත්ත්වය බරපතල වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පවසයි.

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට පැහැදිලිවම චෝදනා එල්ල වී තිබියදී ඔහු සම්බන්ධයෙන් හෘද සාක්ෂයට එකගව පාර්ලිමේන්තුවේ සියළු මන්ත්‍රීවරු තීන්දුවක් ගත යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටී.

ඉස්ලාම් අනත්වාදය සහ එය පෝෂණය කරන දේශපාලකයන් පිළිබදව තීන්දුවක් ගැනීම තවත් කල් දැමීම මේ රට තවත් සිරියාවක් බවට පත්කිරීමේ අනතුරකට ඇද දැමීමක් බවද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

https://www.facebook.com/1555959187975824/videos/2238396649581747/

Related posts

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද මෙරටින් පිටවෙයි.

colombotoday

පැය දෙකක මෙහෙයුමක්, 401 දෙනෙක් අත්අඩංගුවේ.. හෙරොයින් ග්‍රෑම් 65ක් අල්ලයි

colombotoday

අරගලකරුවන් ජනාධිපති මන්දිරය ඇතුලට යයි

colombotoday

විදුලි සේවකයින් විරෝධතාවක

Admin

සුළි කුණාටුවක් ඇතුළුවීමේ අනතුරු ඇඟවීමක්

colombotoday

“කොටියා මැඩීමට හැකිවූයේ රනිල් – ප්‍රභා ගිවිසුම නිසයි” ආරක්ෂක අංශ ජනපතිට අගමැතිට වාර්තාවක් දෙයි

colombotoday