Colombo Today Local News ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්Admin1 March 20241 March 2024 by Admin1 March 20241 March 2024034 ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ ආරම්භ කෙරුණි. මෙම උමං මාර්ගය ඉදිකෙරෙන්නේ ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ Read more
Colombo Today Local NewsEntertainment යාපනයේ දූපත් තුනකට විදුලියAdmin1 March 20241 March 2024 by Admin1 March 20241 March 2024043 යාපනයේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් යන දූපත් සඳහා 2025 මාර්තු වනවිට විදුලිබලය සැපයීමට හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා අදාළ ගිවිසුම් අද (01) අත්සන් Read more
Colombo Today Local News පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්Admin1 March 20241 March 2024 by Admin1 March 20241 March 2024056 අද (01) අලුයම් කාලයේදී පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර සැකකරුවන් පළාගොස් තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ පිළියන්දල ප්‍රදේශයේ පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන Read more
Colombo Today Local News රතු මුහුදේ අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් වෙනවා නම් ඒවා ආරක්ෂා කරන්න අපි කැපවෙලා තියෙනවා – රනිල් වික්‍රමසිංහAdmin1 March 20241 March 2024 by Admin1 March 20241 March 2024044 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව ඉදිරියට යෑමට නම් විශාල නවීකරණයක් සිදුවිය යුතු බව යි. යුද්ධයක් කර පළපුරුදු රටක් පැත්තකට වී සිටීමට අවශ්‍ය නැති Read more
Colombo Today Local News පාළු නිවසක කාන්තා මළසිරුරක්Admin1 March 20241 March 2024 by Admin1 March 20241 March 2024061 ඊයේ (29) උදෑසන කටුනායක වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් අසල කාන්තා මළසිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ කටියල දෙමංහන්දිය Read more
Colombo Today Local NewsUncategorized පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්Admin1 March 20241 March 2024 by Admin1 March 20241 March 2024042 තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා කරමින් සුපිරි පාපන්දු ක්‍රීඩක පෝල් පොග්බා ට එරෙහිව වසර 4ක පාපන්දු තහනමක් පනවා තිබේ. 30 හැවිරිදි පොග්බා, ප්‍රංශ පාපන්දු Read more
Colombo Today Local News දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයටAdmin1 March 20241 March 2024 by Admin1 March 20241 March 2024056 දුම්රියක ගැටීමෙන් 23 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත. බදුල්ල සිට කොළඹ බලා Read more
Colombo Today Local NewsUncategorized මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයටAdmin1 March 20241 March 2024 by Admin1 March 20241 March 2024055 විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් හයක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයින් 22 දෙනෙකු රෝහල්ගත කෙරුණු Read more
Colombo Today Local News උද්දමනය පහලටAdmin29 February 202429 February 2024 by Admin29 February 202429 February 2024058 කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය සියයට 5.9ක් දක්වා අඩුවී තිබේ. එය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වී තිබුණේ සියයට 6.4ක් ලෙසය. Read more
Colombo Today Local NewsUncategorized සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්Admin29 February 202429 February 2024 by Admin29 February 202429 February 2024065 ඌරගස්මංහන්දිය පොලිස් වසමේ හොරවල, කරිජ්ජවේල්ල, කටවල්පහ වේල්ල අසල දී සැකකටයුතු ලෙස ගිනිතබා විනාශ කර තිබූ යතුරුපැදියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. විමර්ශන නිලධාරින් පැවසුවේ එම යතුරුපැදියේ Read more