Colombo Today Local News

පාළු නිවසක කාන්තා මළසිරුරක්

ඊයේ (29) උදෑසන කටුනායක වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් අසල කාන්තා මළසිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ කටියල දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඇය සිය සැමියාගේ මව, පියා සහ දියණිය සමග පදිංචිව සිට ඇති අතර පසුගිය 25 වනදා වල්පොල ප්‍රදේශයේ ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ බව අනාවරණය වී ඇත.

කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරණ අතර මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

Related posts

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

colombotoday

රත්‍රං මිල පහළ යයි

Admin

බස් රථයක් පරාක්‍රම සමුද්‍රයේ ඇළකට පෙරළී 30කට තුවාල

colombotoday

බැසිල් තුන්වන වරටත් අත්අඩංගුවට

colombotoday

දේශපාලන පක්ෂ මැයිදිනය සමරද්දී, වනසන ජාතික උරුමය සොයා ඥාණසාර හිමි විජිතපුර යයි

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

colombotoday