Colombo Today Local News

පාළු නිවසක කාන්තා මළසිරුරක්

ඊයේ (29) උදෑසන කටුනායක වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් අසල කාන්තා මළසිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ කටියල දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඇය සිය සැමියාගේ මව, පියා සහ දියණිය සමග පදිංචිව සිට ඇති අතර පසුගිය 25 වනදා වල්පොල ප්‍රදේශයේ ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ බව අනාවරණය වී ඇත.

කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරණ අතර මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.

Related posts

“දුම්වැටි බද්ද 90% කරන්න මම ගෙනා යෝජනාව තවම සම්මත කරල නෑ” – ජනපතිගෙන් මැසිවිලි !

colombotoday

වෙළදපොලේ ඇති බිස්කට් හා රසකැවිලි සදහා වර්ණ තීරුව අනිවාර්ය කෙරේ…

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

Admin

අගමැති බැදුම්කර කොමිසමට එන දා එජාපයෙන් කොළඹ විරෝධතා !

colombotoday

ඇලෝසියස් සහ පලිසේන ලෙඩවෙති.. බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ…

colombotoday

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday