Colombo Today Local News

මාලදිවයින් ජාතිකයන් වැඩිම පිරිසක් සිටින නගර අතර කොළඹ අංක 2ට

මාලදිවයින් ජාතිකයන් වැඩිම පිරිසක් සිටින නගර අතර කොළඹ නගරය දෙවන ස්ථානයට පත්ව ඇති බව මාලදිවයින් හිටපු ජනාධිපති මහොහොමඩ් නෂීඩ් මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය අතර සිදුවූ හමුවක් පිළිබදව සිය ට්වීටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇත.

Related posts

විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

රැකියාවක් ලැබුණු සතුට මරණ දෙකකින් කෙළවර වෙයි

colombotoday

විමල්ගේ බිරිඳගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක හුදෙකලා කිරීම හෙට ඉවතට

colombotoday

නිරෝධායන නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණට නඩු

colombotoday

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin