Home Page 1149

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday
මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකාවේ

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday
නාවුල, කණුමුලයාය ප්‍රදේශයේදී ගෙල සිරවීමකින් 10 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ , නිවසේ බාල්කයක, රෙදි කඩකින් ඔංචිල්ලාවක් සැකසීමේදී මෙය සිදුව ඇති බවය. සිද්ධිය

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

colombotoday
සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබාදී ඇතැයි ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පවසන්නීය. ඇය සඳහන් කළේ, ඒ සඳහා ණයවර ලිපි

ලබන සතියේ පාර්ලිමේන්තු දින 5ක්

colombotoday
එළැඹෙන සතියේ දින 5ක් පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය වී තිබේ. ඒ අනුව ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට පක්ෂ නායක

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (30) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා 400,000ක්

තවත් සති 2ක් පොදු ප්‍රවාහනයට සීමා..‍

colombotoday
හෙට(30) දිනයේ නිරෝධානය ඇඳිරි නීතීය ඉවත් කළ ද , සති 02 ක් යන තෙක් කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය

මනූෂ නානායක්කාර CID ය හමුවට

colombotoday
කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබා දීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවට පැමිණ තිබේ.

තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05ක් අත්තනගල්ලේදී අත්අඩංගුවට

colombotoday
නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ දි තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කොට්ඨාසයේ නිධාරීන් විසින් සිදුකළ වැටලීමකදි කඩු දෙකක්,

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

colombotoday
ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ලබන වසරේ මැයි මස 2- 5 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය. ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන්

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday
ලබන වසරේ ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු නොවන බවත් එතෙක් අඛන්ඩව තෙල් සැපයීමට සහිතක කර ඇති බවත් බලශක්ති ඇමැති නිතීඥ උදය