Colombo Today Local News

තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05ක් අත්තනගල්ලේදී අත්අඩංගුවට

නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ දි තියුණු ආයුධ සමඟ සැකකරුවන් 05 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොට්ඨාසයේ නිධාරීන් විසින් සිදුකළ වැටලීමකදි කඩු දෙකක්, කිණිසි දෙකක් සහ උල් පිහි දෙකක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 22 සහ 24 වයස්වල පසුවේ.

ඔවුන් අද (30) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

හිමිනමක් සමඟ නිදන් හොරකම ගිය 7ක් බඩුත් එක්ක මාට්ටු.

Admin

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දෙවන වරටත් අද සිට වැසේ

colombotoday

හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌

colombotoday

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතු යැයි යෝජනාවක්

colombotoday

රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කර ගනී !

colombotoday

ටින් මාළු – පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී

colombotoday