Covid 19

මුජිබර් රහුමාන් ට කොරෝනා ආසාදනය වෙයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත.

ඔහු මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

Related posts

වෙන්නප්පුව පොලිසියේ 16කට සහ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොවිඩ්.

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ආදාහනය කිරීමට ඉස්ලාම් ආගම හරස් වේ. ඊයේ මියගිය මුස්ලිම් ජාතිකයා ආදාහනය කිරීමට විරෝධයක්

colombotoday

ළමා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 150 ක්

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

අද දිනට කොරෝනා මරණ 5 ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 567ක්

colombotoday