Colombo Today Local News

නිරෝධායන නීති යටතේ ජනතා විමුක්ති පෙරමුණට නඩු

ඊයේ (19) දින වරාය නගර ව්‍යාපෘති පනතට එරෙහිව පුද්ගලයන් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ දී විසින්පවත්වනු ලැබූ විරෝධතාවයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටිනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කර එම උද්ඝෝෂණය පැවැත්වීම හේතුවෙන් නිරෝධායන සහ රෝග වැළක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ක්‍රියා කරන බවත් වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ ජනතා විමුක්ති පෙරමුණ යි.

Related posts

කසිප්පු ලුවිස්, බංකර් හිල්ඩා, වැල්ලේ සුරංගගේ මාමා ඇතුළු කොළඹ පාතාලය මනෝ ගනේෂන්ගේ අපේක්ෂක ලයිස්තුවේ.

colombotoday

“ගැටුම්වලට හවුල් යැයි රාජිත කී මන්ත්‍රීන් දෙදෙනා හෙළිකරන්න” – ඒකාබද්ධය, ජවිපෙ ඉල්ලයි

colombotoday

ඩීසල් බෙදාහැරීම් ඇරඹෙයි

colombotoday

ව්‍යවස්ථාව ගේන්න කලින් දිනේෂ්, විමල්, ගම්මන්පිල අත්අඩංගුවට !

colombotoday

වැට පැන්න ඇමති ජෝන්ට රෝස් ප්‍රනාන්දුගෙන් හරුප සංග්‍රහයක් !

colombotoday

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කරන විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

Admin