Colombo Today Local News

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

අද (06) උදෑසන 7.15ත් 7.30ත් අතර කාලයේදී කලවාන ප්‍රදේශයේ පාසල තුළ ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දකුණු කුකුලේගම පදිංචි 13 හැවිරිදි දැරියක්

දැරිය මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

පන්තියේ නාමලේඛනය රැගෙන පන්ති කාමරය වෙත පැමිණෙමින් සිටියදී දැරිය මෙලෙස බිම ලිස්සලා වැටී ඇත.

එහිදී අසල තිබූ අඩි එකහමාරක පමණ කොන්ක්‍රීට් ගලක ඇයගේ නිකට ප්‍රදේශය තදින් වැදී තිබේ.

ඉන් බරපතළ තුවාල ලැබූ දැරියව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

Related posts

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

colombotoday

ශ‍්‍රීලනිප 21ක් ආණ්ඩුවට එනවා, අලුත් ව්‍යවස්ථාව පෙබරවාරි 04ට පෙර ගේනවා, මහින්ද දේශපාලනයෙන් සමුගැනිම කාලෝචිතයි…

colombotoday

18 හැවිරිදි තරුණයෙක් දියේ ගිලී අතුරුදන්

colombotoday

රටේ ආර්ථිකය ස්ථාවර තත්වයට ඇවිත් – මහ බැංකු අධිපති

Admin

නව පොලිස්පති වැඩ භාර ගනී

Admin

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday