Colombo Today Local News

ඒකාබද්ධයේ තවත් මන්ත්‍රීවරයෙක් සමග කෙහෙළිය ආණ්ඩුවට ?

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් සිටින සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ තවත් ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බවට වාර්තා පල වෙයි.

කෙසේ වෙතත් මෙම වාර්තා සියල්ල බැහැර කරන කෙහෙලිය රඹුක්පැල්ල මහතා පවසන්නේ තමන් ඇමති ධුරයක් ගන්නේ ඉදිරියේදී පිහිටුවන තම කණ්ඩායමේ ආණ්ඩුවක පමණක් බවයි.

ආන්ඩුවට එන්නැයි පුද්ගලයින් කිහිප දෙනෙකුම තමනට ආරාධනා කල බවත් එම පුද්ගලයින් විසින් තමන් ආණ්ඩුවට එක්වන අයෙකු ලෙස ගණන් හදා ගැනීම ගැන කරන්නට දෙයක් නැති බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සදහන් කලේය.

Related posts

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

colombotoday

සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

colombotoday

යන්න ඉන්න වෙලාවට වැඩේ දීලා අපහු එන්න – 2014 මෛත්‍රී ගියේ මහින්ද එක්ක කතා කරලද?

colombotoday

ජාතික අර්බුධ හමුවේ අප ගත යුතු මග ?

colombotoday

සමහරවිට ඒ ආණ්ඩු මේ තරම් මෝඩ නැතිව ඇති – යහපාලන ආණ්ඩුව ගැන මංගල කියයි

colombotoday

ගංජා කිලෝ 49ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday