Colombo Today Local News

ඉබ්‍රහිම් ගැන අවොබෝදයක් තිබ්බේ නෑ. | ජනතා විමුක්ති පෙරමුණ

ඉබ්‍රහිම් පිළිබඳව අවොබෝදයක් තිබ්බේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී බිමල් රත්නායක මහතා සඳහන් කර සිටියා.

පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ඉබ්‍රහිම් සොහොයුරන්ගේ පියා 2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස නම් කර තිබීම පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

කෙසේවෙතත් මෙරට ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්කළ යුතු බවට “කිලාෆත්” සංකල්පය ප්‍රකාශකර සිටි ජමාතේ ඉස්ලාම් සංවිධානය සමග සංධානය ගත වී ජාතික ජන බලවේගය පිහිටුවා ගන්නා ලදි.

මේ පිළිබඳව Colombo Today ගෙන ආ වාර්තා….

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

ඊබ්‍රහිම්ගෙන් පසු ජවිපෙ අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග අලුත් ගමනක.

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

මුස්ලිම් තරුණයන් පිටරට යවා ත්‍රස්ත පුහුණුව දුන් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායකයා අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

ජමාත්තේ ඉස්ලාමි ත්‍රස්ත නායකයා අත්අඩංගුවට ගත්තේ සාක්ෂියක් නොමැතිවයි. ඔහුව අපේ සමාජයට මුදාහරින්න – මුජබර් රහුමාන් කියයි

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

Related posts

ඇමති හර්ෂ කෝලිත් එක්ක ලෝකෙටම පේන්න ශ්‍රී ලංකා කණ්ඩායමට කරපු වැඩේ !

colombotoday

ඥානසාර හිමි සිදුකලේ මේ රටේ භික්ෂුවට උරුම වූ කාර්යයක්. – අස්ගිරි අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමි

colombotoday

ආගමික අන්තවාදීන් පාසලත් බිලිගනී.. බොදුජන පෙරමුණෙන් අධ්‍යාපන ලේකම්ට පැමිණිලි

colombotoday

සාකච්ඡා සාර්ථකයි.. ශ්‍රීලනිපය – ඒකාබද්ධය පුටුවෙන් මැතිවරණයට !!

colombotoday

අලි නඩුවෙන් උඩුවේ හිමි නිදොස්කොට නිදහස්

colombotoday

මැයි සිට ඇමති බන්දුලගෙන් තවත් සහන මල්ලක්

colombotoday