Colombo Today Local News

ජපානයෙන් ආ පිස්තෝලය රේගුවෙන් පන්නන්න බැරිවෙයි

දෙමටගොඩ ඩැනිස්ටර් ද මාවතේ පිහිටි රේගු අංගනයේ පාර්සලයක තිබී පිස්තෝලයක් සොයාගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි.

මෙම පාර්සලය ජපානයේ සිට මෙරටට එවා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

කනු මතින් ඉදිවෙන අතුරුගිරිය – නව කැළණි පාලම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාතුව චයිනා හාබර් සමාගමට. අදායම් ඉපයීමටත් වසර 15 ක්.

colombotoday

බදුයුදීන්ගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ මන්දගාමී – ජවිපෙ

colombotoday

ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් අද රැස්වේ

colombotoday

ඇමති මංගලට එරෙහිව මීගමුවේ කතෝලිකයන් වීදි බසී

colombotoday

පාසල් සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

Admin

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිවෙයි.. සභාපති, ලේකම්, මාධ්‍ය ප්‍රකාශක මෙන්න

colombotoday