Uncategorized

ජයවර්ධනපුර රෝහලේ තත්වය සාමාන්‍යයි.

ජයවර්ධනපුර රෝහලේ කොවිඩ් පොකුරක් ඇතිවිය හැකි බවට වෙබ් අඩවි කිහිපයක් පළකර තිබූ පුවතේ සත්‍යතාවයක් නොමැති බව වාර්තා වෙනවා.

රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙන බවට අපවෙත තොරතුරු අනාවරණය වන අතර වෙබ් අඩවි වාර්තා කර ඇති ආකාරයේ අවධානමක් රෝහල තුල ඇති බවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිවේදනය කර නොමැත.

පුද්ගලික රෝහල් සඳහා දැඩි තරඟකාරීත්වයක් ජයවර්ධනපුර රෝහල ලබා දීම හේතුවෙන් රෝහල් කටයුතු අකර්මන්‍ය කිරීමේ අරමුණෙන් මෙවැනි ක්‍රියා සිදුකරන බවයි අප සිදුකල සොයා බැලීමකදී වාර්තා වන්නේ.

Related posts

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday

විදුලි පාරිභෝගික සේවා ලොරි රථය හරස් කර නිලධාරියෙකුට පහර දුන් උද්ඝෝෂකයෝ පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

colombotoday

ශ්‍රී ලංකාවේ සංචාරය අවදානම්, එමීර් රාජ්‍ය එරට වැසියන්ට දන්වයි

colombotoday

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විජයදාස රාජපක්ෂට

colombotoday

බේරුවල මද්‍රසා විශ්වවිද්‍යාලයක් – පාස්කු ප්‍රහාරය විමර්ශන ජනාධිපති කොමිසමේදී හෙළිවෙයි

colombotoday