Colombo Today Local News

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

පසුගිය දා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ රැස්වීමකට එක් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (19) සවස 3ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ.

පසුගිය පෙබරවාරි 11 වන දා පස්වරුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 12 සහභාගීත්වයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතගේ නිල නිවේසේදී රැස්වීමක් පැවැත්වුයේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා පසුගිය 30 වන දින ද අමාත්‍ය විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 06ක නායකයින් සමඟ හමුවක නිරතවිය.

Related posts

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක්

Admin

නාකොටික් නිලධාරින් 12ක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

colombotoday

යුතුකමේ මෙහෙවර ඵලදරයි.. ඇපමුදල් ගෙවා රණවිරුවන් ගෙදර යයි !

colombotoday

2018 වසරේ අලි 272 ක් මියගිහින්

colombotoday

පැරණි නිල රථය තවමත් හොද තත්ත්වයේ.. රෝසි අලුත්ම සැප රියක් ගන්න යයි.. සේවකයන්ගේ දැඩි අප්‍රසාදය !

colombotoday

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

colombotoday