Colombo Today Local News

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

අනවසරයෙන් ඉන්දීය වෛද්‍යවරුන් උතුර සහ නැගෙනහිර පළාත්වල සායන පවත්වන්නේ ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට ලබාදී ඇති බව සඳහන්.

විදේශීය වෛද්‍යවරුන් මෙරට සායන පවත්වන්නේ නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනිවාර්ය වන අතර, එය උල්ලංඝනය කරමින් උතුර සහ නැගෙනහිර පළාත්වල සායන පැවැත්වෙන බවට වාර්තා පළව තිබුණා.

Related posts

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

රජයේ රෝහල් වල CT ස්කෑන් යන්ත්‍රවලින් 10 ක් අක්‍රියයි

Admin

නාමල්ගේ සහ නාලකගේ කටහඬ, හඬ පට සමග ගැළපෙන බව CIDය අධිකරණයට කියයි

colombotoday

2020 ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද !

colombotoday

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

colombotoday

ඇමෝනියා නයිට්රේජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකසිය හැත්තෑපහක් සමග දෙදනකු අත්අඩංගුවට

colombotoday