Colombo Today Local News

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි කරලා | පොලීසියට පැමිණිල්ලක්.

යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂි කර්ම,තාක්ෂණික සහ ඉංජිනේ‍රු පීඨ පිහිටි කිලිනොච්චි මණ්ඩපයේ ඉදිකර තිබු බුද්ධ ප්‍රතිමා වහන්සේට කිසියම් පිරිසක් විසින් හානි සිදු කර ඇති බව වාර්තා වෙනවා.

පසුගිය 14 වනදා නිවෙස්තුල නීරෝධායනය වීමෙන් පසු නැවත විශ්වවිද්‍යාලයට පැමිණි සිසුන් මේ පිළිබදව විශ්වවිද්‍යාල පාලන අධිකාරියට පැමිණිලි කිරීමෙන් පසු පාලනාධිකාරිය විසින් කිළිනොච්චි පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අද (16) සවස වනතුරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට ‍ගෙන නොමැත.

Related posts

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin

සීෂෙල්ස් අධිකරණයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙකු පත් කෙරේ.

colombotoday

පුහුණු රාජකාරියක් අතරතුර දියේ ගිලී නාවික සෙබළෙක් ජීවිතක්ෂයට

Admin

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin

උතුරේ තවත් අක්කර 613 ක් ජනපති අතින් සිවිල් වැසියන්ට.

colombotoday

පූගොඩ උසාවිය අසල පිපිරීමක්..

colombotoday