Colombo Today Local News

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

ඛණිජ තෙල් ඇතුළු පොසිල ඉන්ධන භාවිතය වැඩිවීමෙන් පරිසර දූෂණය ඉහළ ගොස් ඇති නිසා ඉන්ධන මිළ ඉහළ දැමීම යහපත් බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දෙයි.

ඉන්ධන මිල ඉහළ යාමෙන් පරිසර දූෂණය අඩුකරගත හැකි බවත්, ඉන් විකල්ප බලකශක්ති කෙරෙහි යොමුවන පිරිස වැඩිවන බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

එරාන් වික්‍රමරත්න මහතා මෙම අදහස් පලකළේ ඊයේ 10 මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

නිරෝධායනය වූ නාවික හමුදා සාමාජිකයින් 70 දෙනෙකු පිටවෙයි

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

ජී.එල්. පීරිස් මුදල්වල වැඩ බලන්න පත් කරයි

colombotoday

දැනටත් අගමැති මමයි.. පුලුවන්නම් බහුතරය පෙන්වන්න – අගමැතිගෙන් ජනපතිට අභියෝගයක්

colombotoday

කොරෝනා වෛරසයට මුහුණ දෙන්න ගතයුතු ආහාර | ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

colombotoday

සත්වෝද්‍යානයේ තවත් සතුන්ට PCR පරීක්‍ෂණ | සේවකයෙක්ටත් කොවිඩ්

colombotoday