Colombo Today Local News

ඉන්දියාව – ශ්‍රි ලංකාව අතර ගුවන් ගමන් නැවතත්

ඉන්දියාවේ මුම්බායි, චෙන්නායි සහ බැංගලොර් දක්වා සතිපතා ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

නව කාලසටහනක් යටතේ එමෙන්ම මදුරෙයි තිරුචිරාප්පලි, ත්‍රිෙවන්ද්‍රම් සහ කොචින් අතර සතියකට වරක් ගුවන්ගමන් වාර ක්‍රියාත්මක කිරීමට ද නියමිතව ඇත.

ඊට අමතරව හයිද්‍රබාද්, නවදිල්ලිය සහ කොළඹ අතර සති දෙකකට වරක් ගුවන් ගමන් සිදුකෙරෙන බව ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

Related posts

පොදු අපෙක්ෂකයා මෛත්‍රීමයි.. 2025 දක්වාම මේ ආණ්ඩුව කරනවා – රාජිත කියයි

colombotoday

ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් ජනපති හමුවෙති

colombotoday

කෝප් සහ කෝපා රැස්වීම් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“මාධ්‍යවේදියා මාධ්‍ය සදාචාරය කඩලා.. ගුටිකෑවේ ඒ නිසා“ – රජය නිල මතය කියයි

colombotoday

බෝම්බ ප්‍රහාරයට වීඩියෝවකින් සතුට පලකළ වව්නියාවේ මව්ලවි අරාබි රටක දේශපාලන රැකවරණ ඉල්ලයි…

colombotoday

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි !

colombotoday